මොනරාගල හිඳීකිවුල ශ්‍රී ඉන්දාරාමයේ වාර්ෂික මහා කඨින පින්කම (19) වැනිදා විහාරස්ථානයේ දී පැවැත්විණි.
Dharmaratne
-
-
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍යොත්සවය ඔක්තෝබර් 11,12 දිනවලදී පැවැත්විණි. විහාරාධිපති කරපුටුගල රතනානන්ද හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පින්කම සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංගමයේ සභාපති නිමල් …
-
අනුරාධපුර, හිදෝගම කළුවිල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති බණ්ඩාරවෙල ශීලවිමල නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි අලුතින් ඉදිකෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ ධාතූන් වහන්සේ පූජනීය කරඬු, බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරිණි. …
-
“බුදුසරණ” පුවත්පතේ වසර 18ක් පමණ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ 8 වැනි ගුණසැමරුව නොවැම්බර් 10 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් අද (05) කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ …
-
මෝදර ශ්‍රී බෝධිසමුද්රාරාමාධිපති පූජ්‍ය මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 13ක් සපිරීම නිමිති කර ගෙන, වර්තමාන විහාරාධිපති පූජ්‍ය තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් නොවැම්බර් …
-
කුරුවිට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපසභාපති, සිරි සුභූති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, සද්ධර්ම කීර්ති ආනන්ද රේවතාභිධාන, සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍ර ධර්ම කථික නිවුන්හැල්ලේ ධම්ම රක්ඛිත නාහිමියන් …
-
පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරය සහ ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පිරිවෙනෙහි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී බෙරන්නාවේ විමල නා හිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණී …
-
විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 25 වැනි වරටත් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී, විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. 21 සවස 6.00 ට ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් පවත්වනු …