නිවස බොදු පුවත්කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

by Dharmaratne
November 7, 2025 11:00 am 0 comment

විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 25 වැනි වරටත් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී, විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. 21 සවස 6.00 ට ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් පවත්වනු ලබන අෂ්ටපාන සහිත චතුමධුර ගිලන්පස බුද්ධ පූජාව 22 අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව ඉන්පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගා දාන ශාලාවේ දී මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 21 රාත්‍රී 7.00ට මහනුවර ශ්‍රී නාථ දේවාල විහාර පරිශ්‍රයේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ අබියස දී සැමට සෙත් පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කමකි.

You may also like

Leave a Comment