උතුම් සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පූජෝපහාර පෙළහර සේරුවිල නිකිණි මංගල්‍යයට සමගාමීව සිදුකරනු ලැබූ 103 වැනි සේරුවිල ශී‍්‍ර ලලාට ධාතු මහ පෙරහර පසුගියදා (05) වීදි සංචාරය කෙරිණි. මහාවිහාර වංශික …
බොදු පුවත්
-
-
ඔක්කම්පිටි ඓතිහාසික මාළිගාවිල රාජමහා විහාරය වාර්ෂිකව පවත්වනු ලබන බිනර මහා පෙරහර 35 වැනි වරටත් පසුගිය 01, 02 සහ 03 යන දිනවල දී වීදි සංචාරය කෙරිණි. විහාරාධිපති මීගහපිටියේ ධම්මජෝති හිමියන්ගේ අනුශාසනා …
-
අමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි තායිවාන් iuang shan විහාර අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ ස්ථානය මඟින් ප්‍රකාශිත කලාප 20කින් යුත්The gclopedia of Buddhist Art මාලාවක්වීම තත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. වසරක් පුරා සිදු …
-
මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගමයෙන් සංවිධාන කළ ලේ දන්දීමේ කඳවුරක් මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා සහභාගී වී රුධිරය පරිත්‍යාග කළ සැමට මධ්‍යම පළාත් …
-
මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටගෙදර රේවත නායක මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි කුලදරුවන් තිදෙනකු පැවිදි කිරීම පසුගියදා මාතර, වටගෙදර පොත්ගුල් විහාරස්ථානයේ දී සිදු කෙරිණි. බිබිල, මැදගම අවුරුදු 8 ක් වයසැති …
-
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සංවිධානයෙන් දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහා පුණ්‍ය මහෝත්සවය සැප්තැම්බර් මස 24 වැනි දා රාත්‍රියේ අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වෙන අතර 25 …
-
ගොතටුව පාරමිතා බෝධිමළු විහාරයේ විහාරාධිපති අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ගොතටුව බෝපැත්ත නදීක ගුණසේකර, ප්‍රසාදිනී ගුණසේකර විසින් ඉදිකළ ගම්භාර දේව ප්‍රතිමා වහන්සේ බැතිමතුන්ගේ වන්දනාමානයට පසුගිය දා නිරාවරණය කෙරිණි.
-
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය පෙ.ව. 06.00 – 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව,ශාස්ත්‍රපති, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00 – 09.00 භාවනාව – රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. 09.00 …
-
ගාල්ල, පින්නදූවේ ශ්‍රී සද්ධර්මෝදය විහාරයේ (කළුගල මාවත පන්සලේ) වස්සාන පින්කම් මාලාවට සමගාමී ව, ගම්වැසි මෙන් ම මුළුමහත් රටවාසී සියලු ජනතාවට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ධජග්ග සූත්‍රය …
-
මැණික්හින්න අතරගල්ල අග්‍රබෝධි ශ්‍රී ස්වර්ණ බිම්බාරාමාධිපති අතරගල්ලේ ධම්මාලංකාර නාහිමියන්ට උඩරට අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්රදානය කිරීම පසුගියදා නිකදලුපොත ශ්‍රී චන්ද්‍රජෝති මහානායක හිමි අතින් …