“විනය” යන වචනයෙන් බොහෝ අර්ථ ගෙන දෙයි. ඒවා අතර හික්මීම, හැදියාව, ආචාරශීලි බව, සංවර බව ආදියයි. මෙකී ගුණාංග ගිහි පැවිදි හැම දෙනාට ම අතිශයින් ම වැදගත් වනු ඇත. මෙකී විනය …
සතියේ පුවත
-
-
සමස්ත මානව වර්ගයා තුළම යහපත් ආකල්ප ඇති කර ගැනීමට කරණීය මෙත්ත සූත්‍රය ඉතා වැදගත් වේ. එහි එන සෑම වචනයකට ම යෝනිසෝමනසිකාරයෙන් යුතු ව සවන් දීමෙන් ප්‍රායෝගික ව තමන්ගේ ජීවිතයේ යහපත් …
-
මේඝවර්ණ රාජ සමයේ හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩමවා ගෙන එන ලද වාම ශ්‍රී දළදා වහන්සේ එම රජතුමා විසින් ඉතා හරසරින් පිළිගෙන ධම්මචක්කගේහ හෙවත් ප්‍රථම දළදා මැඳුරෙහි වඩා හිඳුවා, …
-
ඇසළ පොහොයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල, තඹුත්තේගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන සහ නිර්මාණී ඩ්‍රෙස් පොයිට් ආයතනය ඇතුළු වෙළෙඳ ප්‍රජාව එක්ව සංවිධාන කළ අන්තර් දහම් පාසල් බැති ගී …
-
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ පසුගිය දා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි. ඒ බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලේ පළමු අදියර ලෙසිනි. බෞද්ධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන සුවිශේෂී ග්රන්ථ හා …
-
බේරුවල මොරගල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේ ඉදිකළ පස් මහල් සංකස්සපුර සම්බුද්ධ රාජමහා විහාර මන්දිරය අද වප්පුර පසළොස්වක පොහෝ දින සිදුකෙරෙන අමාවැස්ස පුණ්‍ය මහෝත්සවයට සමගාමී ව මේ මස 13 දින සිට …