මේ මිනිස් සමාජයේ දිවි ගෙවන අයගේ ස්වභාවයන් විවිධ යි. විෂම යි. සමාජය පසෙකින් තබා තනි පවුල් ඒකකයක් ගැන විමසා බැලුවත් එකිනෙකා තුළ තිබෙන්නේ විවිධත්වයක් වගේම විෂමතාවක්. ඒ තනි පවුල් ඒකකයත් …
විශේෂාංග
-
-
පමාදං අප්පමාදෙන – යදා නුදති පණ්ඩිතො, පඤ්ඤා පාසාදමාරුය්හ – අසොකො සොකිනිං පජං පබ්බතට්ඨොච භුම්මට්ඨෙ – ධීරො බාලෙ අවෙක්ඛතී’ති බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කළා වූ කාලයෙක්හි දී …
-
ඉඳගෙන ඇස් දෙක වසාගෙන, අතක් උඩ අතක් තබාගෙන ඉන්නවා වගේ නොවෙයි, ඇවිදින කොට ඇස් පේනවා. ශබ්ද ඇහෙනවා. කයටත් විවිධ දැනීම් දෙනවා. ඊටත් වඩා වැඩියෙන් එදිනෙදා වැඩ කරන කොට තවත් අමතර …
-
ඇසළ පෙරහර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර මංගල්‍ය මුලින් ම ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස දළදා වහන්සේ …
-
දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය …
-
“පියනන්ද නායක හාමුදුරුවන් අමෙරිකාවේ ඈත කෙළවරක කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරට වැඩම කිරීමේ ගමන්මග සුවපහසු එකක් වූයේ නැත. නාහිමියන්ගේ කල්‍යාණ මිත්‍ර හිමිනමක වූ අග්ගමහා පණ්ඩිත පන්නිල ආනන්ද නාහිමියන් සමඟ ආරම්භ …
-
මහනුවර යුගයේ දළදා ඉතිහාසය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය (1742-1782) අතිශය වැදගත් ය. අභාවයට ගොස් තිබූ භික්ෂු උපසම්පදාව සියම් දේශයෙන් රැගෙනවිත් ශ්‍රී ලංකා ද්වීපය තුළ …
-
සමස්ත මානව වර්ගයා තුළම යහපත් ආකල්ප ඇති කර ගැනීමට කරණීය මෙත්ත සූත්‍රය ඉතා වැදගත් වේ. එහි එන සෑම වචනයකට ම යෝනිසෝමනසිකාරයෙන් යුතු ව සවන් දීමෙන් ප්‍රායෝගික ව තමන්ගේ ජීවිතයේ යහපත් …
-
ඇසළ පෙරහර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර මංගල්‍ය මුලින් ම ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301 – 328) දවස …
-
මේඝවර්ණ රාජ සමයේ හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩමවා ගෙන එන ලද වාම ශ්‍රී දළදා වහන්සේ එම රජතුමා විසින් ඉතා හරසරින් පිළිගෙන ධම්මචක්කගේහ හෙවත් ප්‍රථම දළදා මැඳුරෙහි වඩා හිඳුවා, …