නිවස බොදු පුවත්බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ ගුණ සැමරේ

බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ ගුණ සැමරේ

by Dharmaratne
November 7, 2025 12:36 pm 0 comment

“බුදුසරණ” පුවත්පතේ වසර 18ක් පමණ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ 8 වැනි ගුණසැමරුව නොවැම්බර් 10 වැනි දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් අද (05) කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී ධර්ම දේශනයක් හා බුද්ධ පූජාවක් පැවැත්වේ. ධර්ම දේශනය පස්වරු 4.30ට කහතුඩුව ශ්‍රී සුමනපුෂ්පිකාරාමාධිකාරි විචිත්‍රභාණක ඌණපානේ සෝරත හිමිපාණන් විසින් පවත්වනු ලැබේ. සවස 6.00ට බුද්ධ පූජාව කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමනතිස්ස හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් ලෙස වසර 18ක් කටයුතු කළ අබේසිංහ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස මාධ්‍යවේදීන්ගේ උන්නතියට කටයුතු කළේ ය. “සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසත් “දිනමිණ” උපකර්තෘවරයකු ලෙසත් අබේසිංහ මහතා සේවය කොට ඇත.

You may also like

Leave a Comment