නිවස බොදු පුවත්නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නාහිමි

නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නාහිමි

by Dharmaratne
November 7, 2025 12:34 pm 0 comment

කුරුවිට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපසභාපති, සිරි සුභූති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, සද්ධර්ම කීර්ති ආනන්ද රේවතාභිධාන, සියම් මහානිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍ර ධර්ම කථික නිවුන්හැල්ලේ ධම්ම රක්ඛිත නාහිමියන් පසුගිය 13 වැනිදා හැත්තෑපස් වන වියට පා තැබූහ.

You may also like

Leave a Comment