1
අනුරාධපුර, හිදෝගම කළුවිල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති බණ්ඩාරවෙල ශීලවිමල නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි අලුතින් ඉදිකෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ ධාතූන් වහන්සේ පූජනීය කරඬු, බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
චිත්‍රාරත්න කළුආරච්චි – හිදෝගම සමූහ