නිවස බොදු පුවත්සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාර කඨින පුණ්‍යොත්සවය

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාර කඨින පුණ්‍යොත්සවය

by Dharmaratne
November 7, 2025 12:39 pm 0 comment

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍යොත්සවය ඔක්තෝබර් 11,12 දිනවලදී පැවැත්විණි.

විහාරාධිපති කරපුටුගල රතනානන්ද හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පින්කම සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංගමයේ සභාපති නිමල් ධර්මසිරිවර්ධන මහතා ප්‍රමුඛ එම විධායක සභාවේ මූලිකත්වයෙන් සංවිධානය විය.

You may also like

Leave a Comment