|
|
ධර්ම දේශනාව: 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සපිරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක
පොහෝ දිනය අදට යෙදී තිබේ.
බුදුරුවන්හි ශ්‍රේෂ්ඨත්වය අද දින සිහිකිරීම අතිශයින් අගනේය
උතුම් බුදු රුවන
“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන්
ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා
සමාන නොවේමය. බුද්ධ රත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු
සත්වයන් සුවපත්වේවා!
ඉතිරිය»
|
|
|
වෙසක් පුන් පෝය
වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා
අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|
|