|
පින්බර වෙසක් පොහොය
වෙසක් අසිරියෙන් ලොවම
ඒකාලෝක වෙද්දී මෙවර වෙසක් උළෙල “2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ
මහෝත්සවය” ස්මරණය කෙරෙනා උත්තරීතර පොහොය දිනයයි.
මේ සුපින්වත් දිනයේ සිට හෝ
බෞද්ධයන් වූ අපි ද බුදු වදනේ
අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්රඥාවෙන්
සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට
අදිටන් කර ගනිමු
ඉතිරිය»
|
|
වෙසක් පුන් පෝය
වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා
අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|