UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය මහනුවර දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 6 වැනි දින මහනුවර දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත් බව අගමැති දි.මු ජයරත්න මහතා පැවසීය.

ඉතිරිය»

පින්බර වෙසක් පොහොය

වෙසක් අසිරියෙන් ලොවම ඒකාලෝක වෙද්දී මෙවර වෙසක් උළෙල “2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය” ස්මරණය කෙරෙනා උත්තරීතර පොහොය දිනයයි. මේ සුපින්වත් දිනයේ සිට හෝ  බෞද්ධයන් වූ අපි ද බුදු වදනේ අවසන් අවවාදය ගුරු තැන්හි ලා තබාගෙන ආමිසයෙන් ඔබ්බට ගිය ප්‍රඥාවෙන් සමීප විය යුතු නිවන් කෙම් බිම වෙතට පිවිසීමට අදිටන් කර ගනිමු

ඉතිරිය»

ධර්ම දේශනාව:

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සපිරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුරුවන්හි ශ්‍රේෂ්ඨත්වය අද දින සිහිකිරීම අතිශයින් අගනේය

උතුම් බුදු රුවන

“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධ රත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත්වේවා!

ඉතිරිය»

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී තෙදිනක්

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියසදී මෙම 5, 6, 7 යන තෙදින තුළ පැවැත්වේ. අමාදහර වෙසක් සදහම් කලාපයට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් වාර්ෂිකව පැවැත්වෙන අමාදහර සදහම් වෙසක් කලාපයේ දී වෙසක් පහන් කූ®ඩු තරගය හා ප්‍රදර්ශනය, වෙසක් බැති ගී ගායනා, බොදු ගී ඇතුළු විශේෂ වැඩසටහන් පැවැත්වේ.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]