[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ධම්මපදය කියන්නේ ජීවිතයේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තිබෙන තැනක්

දෙස් විදෙස් නායකත්ව පුහුණුකරුවකු ලෙස කීර්තිධර දීපාල් සූරියආරච්චි කෘතහස්ත ලේඛකයෙකි. බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙසින් සම්භාවනාවට පාත්‍ර වූ “ධම්මපදය” ඔහු විසින් ගී බසින් පෙළගස්වනු ලැබ ඉතා ආස්වාදනීය ලෙස “ළමා අපට ධම්මපදය” අගනා ධර්ම පුස්තකයක් ලෙස අපේ ළමා පරපුරට තිළිණ කොට තිබේ. මෙහි අලංකාර සිතුවම් නිර්මාණයෙන් දායක වී තිබෙන්නේ ලෝක පූජිත ළමා ගත් කතුවරියක වන සිබිල් වෙත්තසිංහයෝ ය. මේ ලිපිය ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි - සරල සුගම බස්වහරින් ළමයාට අමතමින් ජීවිතයේ පාඩම ධම්මපදය තුළින් ලබාදීමේ වටිනාකම හඳුනාගත්තේ කොහොමද? මගේ පළමු වැටුපෙන් මම ගත්ත පොත තමයි ධම්මපදය. ඒ 1980 දී පමණ. මට හරි ආශාවක් තිබුණා මේ ධම්මපදයේ ගාථා සියල්ල කටපාඩම් කරගන්න ඕනෑ කියලා. ජීවිතයේ හැම කාලයට ම ප්‍රයෝජන ගත හැකි දහම් උපදෙස්වලින් මේ පොත පිරී තිබෙනවා. බොහෝ අවස්ථාවල මට තේරුණා සමහර ගාථාවල තේරුම ළමයින්ට අවබෝධ වෙන්නේ නෑ කියලා.


වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]