Budusarana

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana || මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

පරණගම බැබිලවනාරාම ලෙන් විහාරයේ (පුහුලේ විහාරයේ) බුද්ධ ප‍්‍රතිමා වහන්සේ. හතරවන පරාක‍්‍රමබාහු රජු - ඔහුගේ දේවියට වන්දනාමාන කිරීමට ඉදි කළ ලෙන් විහාරයක් වන මෙයට, මෙම පිළිම වහන්සේ පූජා කරවනු ලැබ ඇත්තේද, රජු විසිනි. රන් පුහුලක් මතු වූ තැන වටකොට කුඩා ලෙනක් තුළ මෙම විහාරය ඉදිකොට ඇතැයි සැලකේ.
ඡායාරූපය - දර්ශි කලුබෝවිල


මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර මංගලය සිවු මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඉකුත් 13 වෙනිදා ආරම්භ විය. අගෝස්තු 19 දින වීදි සංචාරය කිරීමෙන් ඇරැඹි කුඹල් පෙරහර 23 දා තෙක් දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු ප‍්‍රථම රන් දෝලි පෙරහර 24 දා ආරම්භ වෙයි. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කරයි.

ඉතිරිය >>

බුදුරජාණන් වහන්සේ ‘ලෞකිකවාදී’ නො වෙති

 

බුදුරජාණන් වහන්සේ විශිෂ්ට සමාජවාදියා ලෙසද, මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියා ලෙසද, යම් – යම් අය යම් – යම් අවස්ථාවන්හි හඳුන්වනු ද අසන්නට මෙන්ම කියවන්නට ද මට මෙන්ම ඔබට ද ලැබී ඇතිවනවාට සැකයක් නැත. බුදු දහමෙහි කිසියම් පමණකට සමාජවාදී ලක්‍ෂණ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්‍ෂණ ද ඇති බව සත්‍යයකි. එමෙන්ම සෞන්දර්ය පිළිබඳ ද බුදුරදුන් විසින් ප‍්‍රකාශ කැරුණු දේ ති‍්‍රපිටකයට අයත් ග‍්‍රන්ථයන්හි අඩංගුව තිබේ. එපමණකින් බුදුරජාණන් වහන්සේ ඒ, ඒ වාදයන්හි එල්බ සිටි පුද්ගලයකු සේ ගැනීමට, අප ඉක්මන් විය යුතු නැත.

ඉතිරිය >>

සොබා දහම සුරකින සැබෑ දහම

ලොව ලස්සන වන්නේ අවට පරිසරය මඟින් ය. එය ස්වභාව සෞන්දර්ය ලෙසද හඳුන්වයි. සුන්දර පරිසරය සිතට පී‍්‍රතිය ගෙනදෙයි. නොසන්සුන් මනස ද සංවරය ඇති කරයි. මේ විශ්ව කර්ම නිර්මාණය සුරක්‍ෂිත කරලීම, මිනිසා සතු පරම යුතුකමක් වෙයි. බුදු දහම මඟින් සොබා දහමේ වටිනාකම ඉහළින් අගය කර තිබේ. ඒ සඳහා විවිධ සූත‍්‍ර මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ. අතීතයේ සිටි මිනිසුන් පරිසරයට කෙතරම් ආදරේ කළාද යන්න ලොවටම හඬගෑ නිදසුනක් වන්නේ, සුදු අධිරාජ්‍යවාදීන් රතු ඉන්දියාණු ගෝති‍්‍රකයන්ගේ බිම් ඉල්ලා සිටි විට එම රතු ඉන්දියාණු නායකයා සිදු කළ ප‍්‍රකාශයයි. පරිසරය ගැන කෙතරම් සංවේදී බවක් ඒ තුළ දක්නට ලැබේද? තමා සමඟ ජීවත්වන පරිසරයේ කෘමි සතාගේ සිට සෑම සතකුගෙන්ම ඇසෙන හඬ, ඔහුට මධුර සංගීතයක් බඳු ය. ගලනා ගංදිය තම රුධිරයටත් වඩා අගනේ ය.

ඉතිරිය >>

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිල් මාතා අභ්‍යාස ආයතනය විවෘත වෙයි

2550 බුද්ධ ජයන්තිය නිමිතිකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප‍්‍රධාන ගිහි පැවිදි බෞද්ධ නායකයන් ඇතුළු කොට පත් කළ උපදේශක මණ්ඩලයේ යෝජනාවක් අනුව ශාසන ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් සිල් මාතාවන් සඳහා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ඉදිකළ “මුලටියන පියදාස රත්නායක අනුස්මරණ සිල් මාතා අභ්‍යාස ආයතනය” 2007 අගෝස්තු 19 දින විවෘත කිරීම නිමිති කොට මෙම විශේෂ ලිපිය පළවේ.

ඉතිරිය >>

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

පුර අටවක

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 20 වනදා සඳුදා අපරභාග 04.17 ට ලබයි.
21 වනදා අඟහරුවාදා
අපරභාග 06.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
20 වනදා සඳුදාය.

මීළඟ පෝය අගෝස්තු
28 වනදා අඟහරුවාදාය.

බොදු පුවත්

බෞද්ධ දර්ශනය

විශේෂාංග

වෙහෙර විහාර

ඉතිරිය >>

ඉතිරිය >>

ඉතිරිය >>

ඉතිරිය >>

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]