Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | බොදු පුවත් . . . |

 “නේත‍්‍ර පූජා” ඡායාරූප ප‍්‍රදර්ශනය

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ “ බුදුසරණ” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී ජනක වෙත්තසිංහ මහතාගේ ප‍්‍රථම ඡායාරූප ප‍්‍රදර්ශනය වන “ නේත‍්‍ර පූජා” ඉකුත් දා (10) කොළඹ කලාභවනේදී තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා අතින් විවෘත කැරිණි. එහිදී ජනමාධ්‍ය අමාත්‍යතුමා, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විමල් වීරවංශ යන මහත්වරු, ජනක වෙත්තසිංහ මහතා සමඟ ප‍්‍රදර්ශනය නැරඹූහ. මේ එහි අවස්ථාවකි.
සේයරුව :- විමල් කරුණාතිලක

 


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]