Budusarana

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana || මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

අඹේපුස්ස සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අභිනව ධාතු මන්දිරය පසුගියදා විවෘත කැරිණි. වැවිලි කර්මාන්ත අමාත්‍ය දි.මු. ජයරත්න මහතා, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සහ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මඩිතියවල මේධංකර අනුනාහිමියෝ ද, මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්තී‍්‍රවරුද, නැගෙනහිර ආඥාපති පරාක‍්‍රම පන්නිපිටිය මහතා ඇතුළු විශාල පිරිසක් ද ඊට සහභාගි වූහ. දි.මු. ජයරත්න අමාත්‍යතුමා සහ අනුර පි‍්‍රයදර්ශන යාපා අමාත්‍යතුමා ඇතුළු සඟරුවන සේයාරුවේ වෙති.


මහනුවර ඇසළ පෙරහර

මහනුවර ඇසළ පෙරහර මංගලය සිවු මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඉකුත් 13 වෙනිදා ආරම්භ විය. අගෝස්තු 19 දින වීදි සංචාරය කිරීමෙන් ඇරැඹි කුඹල් පෙරහර 23 දා තෙක් දින පහක් වීදි සංචාරය කිරීමෙන් පසු ප‍්‍රථම රන් දෝලි පෙරහර 24 දා ආරම්භ වෙයි. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කරයි.

ඉතිරිය >>


|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]