Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | බොදු පුවත් . . . |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ
දහම් පාසල් ශ්‍රේණි විභාගය නොවැම්බර් 25 දා

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දහම් පාසල් ශ්‍රේණි විභාගය මෙම වසරේ (2007) නොවැම්බර් මස 25 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඒ පිළිබඳව සියලුම දහම් පාසල් ප‍්‍රධානීන් වෙත දන්වා ඇති බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප‍්‍රධාන ලේකම් සුමේධ අමරසිංහ මහතා “බුදුසරණ” ට පවැසීහ.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]