UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා මැදුරේ ගන්ධ කුටියට සුදු හඳුන් දැව මුවා නිර්මාණයක් ජනපති පුද දෙයි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳිනා දළදා මැදුරේ ගන්ධ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කරමින් එහි බිත්ති ආවරණය වන සේ සුදු හඳුන් දැවයෙන් කැටයම් කළ සම්බුදු තෙමඟුල විදහා දැක්වෙන දැව මුවා නිර්මාණය දළදා සමිඳුන් වෙත පූජා කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා සිදු කෙරුණි.

ඉතිරිය»

වස් සමය හා භික්ෂූන් වහන්සේ

“භික්ඛු” යනු සසර භය දක්නා වූ සුළුව වෙසෙන්නාවූ ද ශික්ෂාවෙන් යැපෙන්නා වූ ද සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන්නා වූ ද අයෙකි.”භික්ෂු සංඝ” යනු එම අර්ථය ම ඇති යෙදුමක් වන අතර එහි සංඝ යන පදය සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායගත වචනයකි. “සමණ සක්‍යපුත්තික” යනු බුදුන් වහන්සේගේ ගෝත්‍රයෙන්ම ගොඩනැගුණු යෙදුමකි. මෙසේ වූ භික්ෂු සමාජය පරමාදර්ශි සමාජයක් ම විය. පෞද්ගලිකත්වය පසෙකලා සාමුහිකත්වය අගය කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සෑම සුවඳකටම වඩා උතුම් සුවඳ

දිනක් බුදුරජාණන් වහන්සේ මූලගන්ධ හෙවත් මුල්වල සුවඳ ,සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුප්ඵගන්ධ හෙවත් මල්වල සුවඳ යැයි උතුම්සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ.

ඉතිරිය»

රැස් දහරාවක් ස්වර්ණ වර්ණ කළ රන්කොත් වෙහෙර

රාජකීය ප්‍රසාද – උද්‍යාන –ආගමික ස්මාරක මේ සියල්ලෙන් එක්තැන් වූ ප්‍රෞඩත්වය අනභිබවනීයත්වය කැටිකරගත් මෙපුරවර ආගමික උරුමයට සොයා යන සංචාරයේදී පොළොන්නරුවේ රන්කොත් වෙහෙරට හිමි වන්නේ ද සුවිශේෂී ස්ථානයකි.

ඉතිරිය»

 

මහරගම නාවින්න පුරාණ රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]