UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමා මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැ දකිති

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් බැහැ දැක පිළිසඳරක නිරත විය. ජනාධිපතිවරයා අතිපූජ්‍ය මහානායක හිමිවරුන් දෙනම වෙත පිරිකර පූජා කළ අයුරු. ඡායා - චන්දන පෙරේරා

දළදා මැදුරේ ගන්ධ කුටියට සුදු හඳුන් දැව මුවා නිර්මාණයක් ජනපති පුද දෙයි

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳිනා දළදා මැදුරේ ගන්ධ කුටිය සඳුන් සුවඳින් සුවඳවත් කරමින් එහි බිත්ති ආවරණය වන සේ සුදු හඳුන් දැවයෙන් කැටයම් කළ සම්බුදු තෙමඟුල විදහා දැක්වෙන දැව මුවා නිර්මාණය දළදා සමිඳුන් වෙත පූජා කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා සිදු කෙරුණි.

ඉතිරිය»

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]