|
ධර්ම දේශනාව: සෑම සුවඳකටම
වඩා උතුම් සුවඳ
දිනක් බුදුරජාණන් වහන්සේ මූලගන්ධ හෙවත්
මුල්වල සුවඳ ,සාරගන්ධ හෙවත් සඳුන් ආදී අරටුවල සුවඳ හා පුප්ඵගන්ධ හෙවත්
මල්වල සුවඳ යැයි උතුම්සුවඳ වර්ග තුනක් ගැන දේශනා කළහ.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක
ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13
ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|