|
වස් සමය හා භික්ෂූන් වහන්සේ
“භික්ඛු” යනු සසර භය දක්නා වූ සුළුව වෙසෙන්නාවූ ද ශික්ෂාවෙන් යැපෙන්නා
වූ ද සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන්නා වූ ද අයෙකි.”භික්ෂු සංඝ” යනු එම
අර්ථය ම ඇති යෙදුමක් වන අතර එහි සංඝ යන පදය සමකාලීන ශ්‍රමණ
සම්ප්‍රදායගත වචනයකි. “සමණ සක්‍යපුත්තික” යනු බුදුන් වහන්සේගේ
ගෝත්‍රයෙන්ම ගොඩනැගුණු යෙදුමකි. මෙසේ වූ භික්ෂු සමාජය පරමාදර්ශි
සමාජයක් ම විය. පෞද්ගලිකත්වය පසෙකලා සාමුහිකත්වය අගය කර ඇත.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක
ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13
ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|