නිවස බොදු පුවත්අතරගල්ලේ ධම්මාලංකාර හිමියෝ සංඝනායක පදවි ලබති

අතරගල්ලේ ධම්මාලංකාර හිමියෝ සංඝනායක පදවි ලබති

by Test User
August 27, 2026 12:24 am 0 comment

මැණික්හින්න අතරගල්ල අග්‍රබෝධි ශ්‍රී ස්වර්ණ බිම්බාරාමාධිපති අතරගල්ලේ ධම්මාලංකාර නාහිමියන්ට උඩරට අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම පසුගියදා නිකදලුපොත ශ්‍රී චන්ද්‍රජෝති මහානායක හිමි අතින් අතරගල්ල අග්‍ර බෝධි ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරයේ දී රාජ්‍ය ගෞරව සහිත ව සිදු කෙරිණි.

කරල්ලියද්ද සමුහ - කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment