නිවස බොදු පුවත්ගම්භාර දේව පූජාවක්

ගම්භාර දේව පූජාවක්

by Test User
August 27, 2026 12:30 am 0 comment

ගොතටුව පාරමිතා බෝධිමළු විහාරයේ විහාරාධිපති අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ගොතටුව බෝපැත්ත නදීක ගුණසේකර, ප්‍රසාදිනී ගුණසේකර විසින් ඉදිකළ ගම්භාර දේව ප්‍රතිමා වහන්සේ බැතිමතුන්ගේ වන්දනාමානයට පසුගිය දා නිරාවරණය කෙරිණි.

You may also like

Leave a Comment