මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය
පෙ.ව. 06.00 – 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව,ශාස්ත්‍රපති, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00 – 09.00 භාවනාව – රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. 09.00 -10.00 ධර්ම දේශනය – මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිමි. 10.00 -11.00 ධර්ම දේශනය – විනයාචාර්‍ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, ප.ව. 12.20 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ – බුලත්සිංහල සුවචධම්ම හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි. 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00 – 03.00 ධර්ම දේශනය – ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 03.00 – 03.45 ධර්ම දේශනය – කොබෙයිගනේ දම්මදස්සි හිමි. 04.00 – 05.00 ධර්ම දේශනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහානාග හිමි, විනයාචාර්ය මැණිබෝවේ දීපාලෝක හිමි, 06.00 – 06.30 බෝධිපූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.