UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුරපෝදා

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය ඉල් පුර පසළොස්වක පෝය දින පැවැත්වේ. මෙදින සවස කාර්තික මංගල්‍ය පෙරහර ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත්ව මාළිගාචතුරශ්‍රයේ සංචාරය කර ශ්‍රී දළදා මාළිගාවේ මහ වහල්කඩ අබියසින් ගෙවදී.

ඉතිරිය»

සසුන් කෙත සරු කළ ‘සමාධි මෙත්තා’ ගම්මානය

තායිවානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ සභාපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සමාජ මෙහෙවරේ ප්‍රතිඵලයක් වශයෙන් මියැන්මාරය හා ශ්‍රී ලංකාව අතර ශාසනික සබඳතාවන්හි නවෝදයක් ඇතිවී තිබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කලින් කල‍ට වෙනස් නොවන චීවරය

සිවුර දැකපු ගමන් ම අපට සිහියට එන්නෙ මේ අර්හත් ධජය බවයි. ඒ කියන්නෙ කායික සංවරකම, මානසික ව තැන්පත් බව සහ ප්‍රඥාව සංකේතවත් කෙරෙනව කියන එකයි. ප්‍රඥාව නිසා භික්ෂුව කිසිම දේකට ඇලෙන්නේ නෑ. උන්වහන්සේ දන්නව වෙනස් වෙන බව. හැම දේ ම ජීවත් වෙනකම් විතරයි කියන බව. ජීවිතය කියන්නෙ කිසිදාක නොසිතූ, නොපැතූ දේවල් ඕනෑ ම වෙලාවක, මොනයම් ම තැනකදී වුණත් එළඹිය හැකි විවෘත දෙයක් බව. ආශාවන්ට වහල් වුවොත් කවමදාවත් සෑහීමකට පත්වෙන්න බැරිවෙන බව.

ඉතිරිය»

 

ප්‍රථම රහතන් වහන්සේ හැට නම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]