UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ ඇති අඩි 1158 ක් පමණ උස ගල් පර්වතයක ඇති දඹුල්ල රජ මහා විහාරයේ ලෙන් 5ක් තිබේ. මෙය ක්‍රි.පූර්ව යුගවලට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියයි. පසුව මෙය ලෙන් විහාරයක් ලෙස සාදන ලද්දේ වලගම්බා (ක්‍රි.පූ 103-87) රජතුමා බව කියැවෙයි. මෙහි ඇති සිතුවම් ප්‍රතිමා පොළොන්නරු, මහනුවර යුග නියෝජනය කරන විශිෂ්ට නිර්මාණයන් ය.

පුංචි දඹදිව ලෙස ප්‍රචලිත රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස් විසි බුදු රජ මහ වෙහෙර

සබරගමු පළාතේ පමණක් නොව ලක්බිම පුරාම ප්‍රචලිතව ඇති පුංචි දඹදිව ගැන බෞද්ධ ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි. දඹදිව ගොස් සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ආර්ථික පහසුකම් නැති ජනතාවට බුද්ධාලම්භණ පී‍්‍රතියෙන් යුතුව වැඳ පුදා ගැනීමට ඉදි කෙරන පුංචි දඹදිව නමින් හැඳින්වෙන රත්ගඟ අසූමහ ශ්‍රාවක පස්විස් බුදුරජ මහා වෙහෙර බිම පා තැබීමට ඉකුත් සතියේදී අපට හැකිවිය.

ඉතිරිය»

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]