UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නාමල්වත්තේ ආනන්ද හිමියෝ පදවි ලබති

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදිහත් පත්තුවේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැඹිලිපොල රාජමහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය රුක් අත්තනේ පුරාණ විහාරය හා ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය යන සිව්මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් ‘ධර්ම කීර්ති ශ්‍රී සීලරතන’ යන ගෞරව නාම සම්මුතිය සහිත විශේෂ ‘කර්මවාගාචාර්ය’ පදවියක් පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 06 වෙනි සිකුරාදා සවස 3.00 මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේදී සිදු කෙරේ.

ඉල්පුර පසළොස්වක පෝය
ඉල්පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදා පූර්වභාග 1.52 ට ලබයි. 3 වනදා අඟහරුවාදා පූර්වභාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා සඳුදාය.

මීළඟ පෝය නොවැම්බර් 9 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]