|
|
කණුමුල්දෙනියේ චන්දවිමල මහා නා හිමි |
|
|
අමරපුර ම්‍රම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා
නායක
ධුරයෙන් පිදුම් ලබන දර්ශනපති
කණුමුල්දෙනියේ චන්දවිමල මහා නා හිමි
අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 14 වන දා සවස ගාල්ල කළුවැල්ල
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ගාල්ල කළුවැල්ලේ ජාත්‍යන්තර
බෞද්ධ මධ්‍යස්ථානාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා බෞද්ධ හා
පාලි විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ශාස්ත්‍ර විශාරද
දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමල හිමිපාණන් ගෞරවයට හා ජන ප්‍රසාදයට
පාත්‍රව සිටිති.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව
භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|