|
ධර්ම දේශනාව: උතුමන් පෙළීමෙන් අවැඩම සිදු වේ
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත දැක්වෙන ගාථා තුන
සඳහන් වන්නේ බෞද්ධයාගේ අත්පොත ලෙස සලකනු ලබන ධම්මපදයේ දණ්ඩ වර්ගයේය.
මෙම ගාථා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ අග්‍රශ්‍රාවක
මුගලන් මහරහතන් වහන්සේ නිමිති කරගෙනය.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව
භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|