UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා (01) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමි, මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි, ලංකාරාම විහාරාධිපති රැළපනාවේ ධම්මජෝති නාහිමි ඇතුළු මහා සඟරුවන ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පැතීය. අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම්.චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුද එම අවස්ථාවට එක් වූහ. ඡායාරූපය - නලින් හේවාපතිරණ

සීමා බන්ධන මහා විනය කර්මය 08 වන දා

බියගම කොට්ටුන්න කල්‍යාණි මාවත පිහිටි ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ මේ මස 08 දින රාත්‍රී පහන්වනතුරු අභිනව සීමා බන්ධන විනය කර්මයක් සිදු කිරීමට නියමිතව ඇත. ධම්මදස්සී බෞද්ධ සංගමයේ සභාපති විහාරාධිපති දොළොස්වල උදිතධීර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන මෙම මහානීය පුණ්‍ය කර්මය විහාරස්ථ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

ඉතිරිය»

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]