|
වාරණ රජ මහා විහාරය
කොළඹ නුවර මාර්ගයේ කි.මී. 37 ක පමණ දුරක් ඇති තිහාරිය හන්දියෙන් හැරී
තවත් කිලෝ මීටර් 3 ක පමණ දුරක් ගිය විට දකුණු පසින් දිස්වන කඳු මෙවුලක
ඇති මෙම පුදබිම වෙත ඔබට ළගාවිය හැකි වෙයි.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව
භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය. |
|
|
|
|
|
|