-
ප්‍රශ්නය - සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂ වූ පූජනීය වස්තුවක්
පිළිබඳ සඳහන් වෙයි. ඒ කුමක් පිළිබඳවද?
(බුදුසරණ 2010.12.28)
-
ප්‍රශ්නය -
තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති” තෘෂ්ණාව නැති කළේ නම් ඒ සියලු දුකින්
මිදී ජයග්‍රහණය ලැබුවා වේ .මෙහි සඳහන් “තණ්හක්ඛයා” යන්න පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2010.12.13)
-
ප්‍රශ්නය - ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂ වූ ශ්‍රාවකයෙකු ගේ ප්‍රකාශනයකි
මේ. ඒ තැනැත්තා කවුද?
(බුදුසරණ 2010.12.05)
-
ප්‍රශ්නය - නිවන සඳහා නොපවත්නා පස් නීවරණ කෙනෙක් (අනිබ්බාන සංවත්තතිකා
නීවරණ) ඇත. ඒ මොනවාද? ඒ නිවරණ පස මිනිසාට කරන අයහපත මොනවාද?
(බුදුසරණ 2010.11.28)
-
ප්‍රශ්නය- ත්‍රිපිටකයේ සඳහන් වන බුද්ධ දේශනාවන් අතුරෙන් ප්‍රමාණයෙන් වැඩිම
දේශනාවන් දේශනාකොට ඇත්තේ කුමන ස්ථානයක සිට ද?
(බුදුසරණ 2010.11.13)
-
ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා සිටුවරයෙක් තම පුත්‍රයා ගැන
විමසා සිටියේය. “බුදුහු” මදකට මෙහි අසුන් ගන්න ඔබට පුතා දැකගන්නට
ලැබෙනවා ඇතැයි වදාළහ. ප්‍රථම වතාවට තිසරණ සරණ ගිය ගෘහස්ථයා ඔහුම විය.
මේ තැනැත්තා කවුද?
(බුදුසරණ 2010.11.05)
-
ප්‍රශ්නය- අනුරාධපුර නටබුන් අතර ‘වෙස්සගිරිය’ නමින් පුදබිමක් සටහන් වී තිබේ.
වර්තමානයේ ‘වෙස්සගිරිය’ යන නමින් ව්‍යවහාරයේ පැවතුනත් එහි නියම නාමය
‘ඉස්සර සමණ විහාරය, යන්නයි. මෙම ආරාමය පිළිබඳව පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.10.30)
-
ප්‍රශ්නය- “යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති “
පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියෙහි පිහිටි පුද්ගලයෝ අටදෙනෙකි. යුගල
වශයෙන් හතරෙකි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.10.14)
-
ප්‍රශ්නය- මෙම පුවතින් කියවෙන බුද්ධකාලීන සම්මානනීය තැනැත්තා කවුද? එවිට බිම්සර
මහරජු ඔහුට “ රාජ වෛද්‍ය යන සම්මානය පිරිනමා බුදු පාමොක් මහ සඟනටද ,
තමාටද උවටැන් කරන සේ නියම කොට හවුරුද්දකට ලක්‍ෂයක් ආදායම ලැබෙන
ගම්වරක්ද රමණීය අඹ උයන ද මාලිගයක්ද තුටු පඬුරු කොට පිරිනැමීය.
(බුදුසරණ 2010.10.07)
-
ප්‍රශ්නය - සොළොස් මහා ජනපද වලින් “අවන්ති “ ප්‍රදේශය ද එකකි. අවන්ති ජනපදය අස්සක
ජනපදයට යාබදව පිහිටියේය. ශාසනික ඉතිහාසය හා එක්වගිය තොරතුරු බොහොමයක්
මෙම ප්‍රදේශයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.10.01)
-
ප්‍රශ්නය - බුදුදහමට අනුව එක් එක් පුද්ගල යහපත්වීමේ එකතුව සමස්ත ජන
සමාජයේම යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ
පරාභවයටද හේතුවන්නට පුළුවන. සුත්‍ර‍්‍රාගත දේශනා ඇසුරුකොට ගෙන ඉහත
සඳහන් නිගමනයන් සනාථ කරන්න.
(බුදුසරණ 2010.09.15)
-
ප්‍රශ්නය -
“එවමෙතස්ස කෙවලස්ස දුක්ඛකන්ධස්ස නිරෝධො හොති. අයං ඛො භික්ඛවෙ ලෝකස්ස
අත්ථාංගමාතී” මෙසේ මේ දුක් රාශියෙහි නිරෝධය (නැතිවීම) වෙයි.
(බුදුසරණ 2010.09.08)
-
ප්‍රශ්නය -බුදු දහමට අනුව මිනිසා බාහිර ශක්තීන් උපයෝගී කර ගනිමින්
දිවි පැවැත්ම ඉදිරියට ගෙන යයි. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒ ඒ
අවස්ථාවලදී මිනිසා පෙනී සිටී. අ:නි: ගහපති වග්ග බල සූත්‍රයේහිදී එබඳු
කරුණු අටක් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.09.01)
-
ප්‍රශ්නය - ළමාවියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි හරවත් නිදසුනක්
මඟින් සත්‍යවාදීත්වයේ අගය බුදුරජාණන් වහන්සේ එක්තරා සාමණේරයන් වහන්සේ
නමකට වදාළහ. මෙම කුඩා සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? එම පුවත සඳහන්
සූත්‍ර ධර්මය කුමක් ද?
(බුදුසරණ 2010.08.16)
-
ප්‍රශ්නය - පස්වන සියවසේ දී මහසෙන් රජුදවස ලංකාවට වැඩමකළ චීන ජාතික
දේශාටකයන් වහන්සේ කවුද?
(බුදුසරණ 2010.08.09)
-
ප්‍රශ්නය -
ලංකා ශාසනික ඉතිහාසයේ ශ්‍රී ලාංකේය භික්‍ෂු පරපුර වෙත මුලින්ම එකතු වූ
විදේශීය යා කවුද?
(බුදුසරණ 2010.08.03)
-
ප්‍රශ්නය - මිහිඳු මහරහතන් වහන්සේ භාරතීය මගධ
මහ රාජ්‍යයේ ශෝභාසම්පන්න අගනුවර වූු පාටලීපුත්‍ර නගරයෙහි වාසය කොට
පුරුදු කෙනෙක් වූ නිසා උන්වහන්සේ සිය පියාණන් විසින් කරවන ලද
අශෝකාරාමාදිය හා තම මෑණියන් විසින් විදිසාවෙහි කරවන ලද චෛතයගිරි
(සාංචි) ආදී මහා ආරාමයන් දැක පුරුදු කෙනෙකි. එබැවින් අනුරාධපුර
මහාවිහාරය සැලැස්ම සකස් කිරීමට එවකට මිහිඳු මාහිමි තරම් සුදුස්සෙක්
තවත් නොවීය. ශ්‍රී ලංකා බුද්ධ සාසනයෙහි මූලස්ථානය වූ අනුරාධපුර මහා
විහාරය පිහිටුවීම පිළිබඳව මූලාශ්‍රඵල එන මේ පුවත් ස්ථානකළ හැකි සාධක
පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.07.18)
-
ප්‍රශ්නය -
මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනා උයන පිළිගත් දිනයේම අනුලාදේවිය ප්‍රධාන
පිරිසක් එහිදී බණ අසා සත්‍ය ඵලයට පැමිණ පැවිදිවීමට කැමැති බව රජුට
දන්වා සිටියහ. දෙවනපෑතිස් රජු ඒ බව මිහිඳු මාහිමියන් වෙත දැන්වීය.
අනුලාදේවිය ප්‍රධාන කාන්තා පිරිසේ පැවිද්ද, ඉල්ලීම නිසා ශ්‍රී ලාංකික
බුද්ධ ශාසනයට විශිෂ්ට ප්‍රතිඵල දෙකක් හිමිවිය. එම ප්‍රතිඵල මොනවාද?
(බුදුසරණ 2010.07.11)
-
ප්‍රශ්නය -
බුදුරදුන් හමු වූ විවිධ පුද්ගලයන් අතර සුවිශේෂ වූ අයෙකි. ‘සීහසේනාපති’
විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහිදී බැහැදුටු බුදුරදුන්, දන්දීමෙහි දී
තමන් ඉදිරියෙහි දීම දැකබලාගත යුතු දන්දීමෙහි පල විපාක පිළිබඳව සංවාදයක්
ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාන්දෘෂ්ටික දානානි ශංස පිළිබඳ බුද්ධ
දේශනාවක් බුදුදහමට එක්විය. ඒ පිළිබඳ පැහැදිලි කරන්න.
(බුදුසරණ 2010.07.04)
-
ප්‍රශ්නය - කසළ ගොඩෙන් රජගෙදරට මෙය බුද්ධ කාලීන පුද්ගලයෙකු හැඳින්වීම
සඳහා යෙදූ වැකියකි. මේ තැනැත්තාගේ නම කුමක්ද?
(බුදුසරණ 2010.04.21)
-
ප්‍රශ්නය - ප්‍රතිසන්ධියක් , පුනර්භවයක් ඇතිවීමට හේතු කිහිපයක් ඇති බව
පෙල දහමෙහි සඳහන් වෙයි. එය නාමික වශයෙන් සඳහන් කරන්න.
(බුදුසරණ 2010.04.13)
-
ප්‍රශ්නය - රටත්- ජාතියත් බුදු සමයත් බේරාගැනීමේ සටනේ යෙදුණු ගැමුණු කුමාරයාට
මාර්ගෝපදේශකත්වය ලබා දුන් ශ්‍රේෂ්ඨ කාන්තාව කවරෙක්ද?
(බුදුසරණ 2010.04.06)
-
ප්‍රශ්නය -
සමස්ත මිනිස් වර්ගයාටම ප්‍රිය ජනක වන්නා වූ කරුණු දහයක් පවතින බව බුදු
දහම පිළිගනී. මෙම පොදු පි‍්‍රය මනාප වූ දේ මොනවාද?
(බුදුසරණ
2010.03.23)
-
ප්‍රශ්නය:
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් මෙරට මුලින්ම ඇතිකළ බෞද්ධ බාලිකා
විද්‍යාලය කුමක්ද?
(බුදුසරණ
2010.03.15)
-
ප්‍රශ්නය :- සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සියලුම බෝධිසත්වයන්
විසින් පූරණය කළයුතු “පාරමී” දසයක් වෙයි. එයින් පළමුවැන්න
දානපාරමිතාවයි. පැහැදිලි කරන්න.
(බුදුසරණ
2010.03.07)
-
ප්‍රශ්නය
ශ්‍රී ලංකා ශාසනික ඉතිහාසයේ මුල්ම ආරාම පූජාව වශයෙන් සැලකෙන්නේ කුමන
අවස්ථාවක් ද? එහි සහභාගීත්වය සහ මූලිකත්වය පිළිබඳ පැහැදිලි කරන්න.
(බුදුසරණ
2010.02.22)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදු රජාණන් වහන්සේගේ
අකුධාතුව නිදන්කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?
(බුදුසරණ
2010.02.13)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - චෛතසික දහ හතරෙන් එකකි. අහිරික චෛතසිකය පැහැදිලි කරන්න.
(බුදුසරණ
2010.02.05)
-
සදහම් දැනුම
ප්‍රශ්නය – නිර්වාණාවබෝධය සඳහා විදර්ශනා භාවනාව වැඩීම බෙහෙවින් ම
උපකාරී වේ.මේ විදර්ශනා වැඩීම කෙටියෙන් විස්තර කරන්න.
(බුදුසරණ
2010.01.23)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - තණ්හාව - රාගය හෙවත් ආශාව මුල්කොටගෙන සිතත් ක්‍රියාවනුත්
කෙලසීමට පත්වෙයි. මේ ක්ලේශ ධර්ම දහයක් - ධර්මයෙහි සඳහන් වේ. ඒ ක්ලේශ
ධර්ම දහය නාමික වශයෙන් සඳහන් කරන්න.
(බුදුසරණ
2010.01.14)
-
සදහම් දැනුම
ප්‍රශ්නය -
සත්වයා සසර දුක හා එක්ව බැඳී පවත්නා සසරෙහි සදාකාලිකව ගිල්වා තබන දෑ
සඳහා පෙළ දහමෙහි සංයෝජන නමින් හඳුන්වා තිබේ. සස්ස සංවිජ්ජති තං පුග්ගලං
වට්ටස්මිං සංයොජෙති බන්ධතීති’ සංයෝජනං සංයෝජනයෝ යමෙකුට වෙත්නම් ඒ
පුද්ගලයා සසර කැමැත්තෝ ය. සසරට බසින්නෝ ය. මේවා දසයක් වශයෙන්
දේශනාවන්හි සඳහන්ව ඇත. ධර්මානුකූලව පැහැදිලි කරන්න.
(බුදුසරණ
2010.01.07)