UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන ජනාධිපතිතුමන්ගෙන් කළ විශේෂ ඉල්ලීමක් පරිදි ඉකුත් තුන්වෙනිදා පාකිස්තාන රජයේ ඇමැතිවරයකු වන වෛද්‍ය පෝලි මානි මහතා ඇතුළු දූත පිරිසක් සර්වඥධාතුන් වහන්සේලා මෙරටට වැඩමවාගෙන ආහ. ඉකුත් හතරවෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධාතුන් වහන්සේලාට ප්‍රථම පුෂ්පෝපහාර දැක්වීමෙන් ඇරඹි මෙම ධාතු ප්‍රදර්ශනය ඉකුත් හයවෙනිදා අවසන් කිරීමට නියමිතව තිබුණි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදුණු ඉකුත් වෙසක් පෝදා “බුදුසරණ” පුවත්පත ජාතික වෙසක් උත්සවය පැවැති අනුරාධපුර පූජාභූමියේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වන ලදී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී බුදුසරණ පුවත්පත වෙත අවධානය යොමු කළ අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ ධර්ම දානමය පින්කම යටතේ එහිදී ද ‘බුදුසරණ’ බෙදාදීම සිදු විය.

සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට පාකිස්තානයේ ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම මේ මස නමවෙනිදා දක්වා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහිදී පැවැත්විණි

ඉතිරිය»

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]