UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දුන්කන්නාව නාත්තන්ඩිය ලිපිනයේ පදිංචි උපුල් චමින්ද හේරත් මහතා දෙදරු පියකු වේ. ඒ මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන අතර “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 037 2285576/071 8256324 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන නො. 23, ජයලියගම, පොල්ගස්ඕවිට පදිංචි බී. සරත් කල්‍යාණපි‍්‍රය පීරිස් මහතාගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙක් වේ නම් පහත සඳහන් අංක වලින් අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 072 3266042, 011 5686027


වතුහැරපිටිය, අංහන්දිය, කුරුණෑගල ලිපිනයෙහි පදිංචි ටී.ඩී. චන්ද්‍රවතී මහත්මිය (අවු. 56) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට ඉක්මනින්, “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කර ඇතැයි කියති. වකුගඩුවක් ලබාදීමට කැමති අයෙකු සිටීනම් පහත අංකයන්ට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 077 6966815, 0718185047, , 0750864678 එම දුරකතන අංක වේ.


මහනුවර ධර්මාශෝක මාවත, අංක 01 දරන නිවසෙහි පදිංචි එක්දරු පියකු වන කැලෑකෝරළේ ගෙදර සේනක බණ්ඩාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසති. “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් ඉහත ලිපිනයට හෝ 081 – 2240820, 077 0658986 යන දුරකතන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මාලඹේ පදිංචි රොහාන් වානගුරු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ප්‍රතිකාර කරන වකුගඩු රෝග විශේෂඥ සන්ධ්‍ය සෙනෙවිරත්න මහත්මිය වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඔහු වෙත “ඒ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකුගේ ආධාරය පතයි. 077 4412102 හෝ 077 3594946 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]