UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ චෛත්‍ය පූජාව 18 වනදා

කල්‍යාණි රාජ මහා විහාරස්ථානය් දී ජුනි 18 වනදා පස්වරු 6 .00 ට මහා චෛත්‍ය පූජාවක් පැවැත්වේ. එහිදි ෂඩ් වර්ණ විදුලි බුබුළු වලින් චෛත්‍ය රාජයා ආලෝකමත් කිරීම, ෂඩ්වර්ණ කප්රුක් පූජාව, අෂ්ට පරිෂ්කාර සියයක පූජාව, ගිතෙල් පහන් දහසක ආලෝක පූජාව, සුවඳ කූරු දස දහසක සුවඳ දුම් පුජාව, නෙළුම් මල් දස දහසක මල් පූජාව, අෂ්ටපාන චතුමධුර ගිලන්පස පූජාව, චෛත්‍ය රාජයාණන්ට ගරු භාණ්ඩ සහිතව සෙසු පිරිකර විශාල ප්‍රමාණයක පූජාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ සිරි සුගත ශිෂ්‍ය සංසදයේ සංවිධානත්වයෙන් සිදු කැරේ.ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ ( වික්ටෝරියා විහාරය ) වැඩ වෙසෙන කඩවත සමින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්වේ

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]