UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෝමාගම පොසොන් මහ පෙරහර

හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය වාර්ෂිකව පවත්වන ලද “හෝමාගම පොසොන් මහ පෙරහර” මෙවර පනස් වන වරට ජුනි මස 18 දින රාත්‍රි වීථි සංචාරය කෙරේ. සීනාධී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක හෝමාගම පුරාණ විහාරාධිපති මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන ලද මෙම මහ පෙරහර සධාතුක කරඬුව රැගත් හස්තිරාජයා සහ මිහිඳු ප්‍රතිමාව රැගත් විශේෂිත රථයක් ගමන් කරන අතර පනස් වැනි වර පෙරහර නිමිත්තෙන් මෙවර අලි ඇතුන් පනස් දෙනෙකු ගමන් කිරීමට නියමිතය. මීට අමතරව උඩ, පහතරට, සබරගමු, සංස්කෘතික අංග රැසකින් සමන්විත වේ.

පෙරහර හෝමාගම පුරාණ විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර, අතුරුගිරිය, දුම්රියපොළ මාර්ග ඔස්සේ හෝමාගම නගරයට පැමිණ, හයිලෙවල් මාර්ගයෙන් වලව්ව හන්දියට පැමිණ, වලව්ව පාර, නගර සීමා මාවතින් නැවත විහාරස්ථානයට ගමන් කෙරේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]