UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම විජය පිරිවෙන් විහාරයේ කොත නිරාවරණය හා දෙදියවල නා හිමි ජන්ම දින සැමරුම

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය හා සාංචි තොරණ විවෘත කිරීම ඇතුළුව දෙදියවල දේවසුමන නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් පෙබරවාරි 01 දා සිට 07 දක්වා එම පිරිවෙන් ආයතනයේ දී පැවැත්වේ.

ඉතිරිය»

උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවි ප්‍රාප්ත සිරි මුනිවර වංසාලංකාර විනයවාදිනී සාහිත්‍ය ශිරෝමණි පණ්ඩිත, ශාස්ත්‍රපති පණ්ඩිත

මාදිපොල ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය

උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අභිනවයෙන් පත් වූ මාදිපොල ධම්මික මහ ස්ථවිරයන් වහන්සේ දහරවියේ සිටම අපගේ ධර්මාන්තේවාසී ඡාත්‍රයෙකු ලෙසින්, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රෝද් ග්‍රහණය කළ අවධිය අදද මට සතුටින් සිහිපත් කළ හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පමා නොවීමෙන් වැඩෙන යසස

දියුණුව යහපත කැමැති කෙනෙක්නම් වහ වහාම, දැන් දැන්ම කළ යුතු දේ කළ යුතුයි. ‘අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං’ නොපමා බව දියුණුවට මඟ වන අතර, පමාවීම පරිහානියට මඟ බව බුද්ධ දේශනාවයි. පමා නොවී වහ වහාම වැඩ කටයුතු කරගෙන තම විමුක්තිය පිණිස කටයුතු කරන්නැයි, බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය තුළින්ද දේශනා කර ඇත.

ඉතිරිය»

 

පරගොඩ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති ඓතිහාසික පරගොඩ රජ මහා විහාරය පිහිටා ඇත්තේ ගාල්ලේ දෙනියාය පාරේ 12 වන සැතැපුම් කණුව අසල ය. මෙහි දෙතිස්ඵල රුහ
බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. අද මුල් පිටුව සැරසෙන්නේ පරගොඩ රජමහා විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය- ජනක වෙත්තසිංහ
 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]