UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කෑගල්ල තපෝවනයේ සුමේධ හිමියන් විසින් සකස් කරන ලද ‘ආනාපානසතිය සහ අට්ඨික සංඥාව‘ නමින් වූ සංයුක්ත තැටියේ පිටපත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිරිනැමීම පසුගියදා අරලියගහ මන්දිරයේ දී සිදු කැරිණි. එහිදී සුමේධ හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත එම සංයුක්ත තැටි පිරිනැමූ අයුරු.

ධර්ම විජය පිරිවෙන් විහාරයේ කොත නිරාවරණය හා දෙදියවල නා හිමි ජන්ම දින සැමරුම

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය හා සාංචි තොරණ විවෘත කිරීම ඇතුළුව දෙදියවල දේවසුමන නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් පෙබරවාරි 01 දා සිට 07 දක්වා එම පිරිවෙන් ආයතනයේ දී පැවැත්වේ.

ඉතිරිය»

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 5 වන දා සිකුරාදා අපර භාග 5.23 ට ලබයි. 6 වන දා සෙනසුරාදා අපරභාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 05 වන දා සිකුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය..


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]