නිවස බොදු පුවත්බුදුන් හෙළිකළ දහම හා නිවනට මඟ

බුදුන් හෙළිකළ දහම හා නිවනට මඟ

by Test User
November 7, 2025 1:00 am 0 comment

රවින්ද්‍ර ජයනන්ද විසින් රචිත, කර්තෘ ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය මගින් මූලික ව පැහැදිලි කරනු ලබන්නේ චතුරාර්ය සත්‍යය මුල්කොටගත් නිවන් මඟයි.
නිවන් මඟට පිවිසෙන අයුරු චිත්ත සිතියමක් ඇසුරෙන් ඕනෑම අයකුට අවබෝධ කරගත හැකි පරිදි ඉතා පැහැදිලි ලෙස විස්තර කර ඇති කෘතියකි.
පංච නීවරණ ධර්ම හා සප්ත බොජ්ඣංග ධර්ම ගැන පැහැදිලි කෙරේ. විපස්සනා භාවනාව, පටිච්ච සමුප්පාද, තණ්හාව, වේදනා යන විවිධ මාතෘකා ඔස්සේ ධර්මානුකූල පැහැදිලි කිරීමක් අන්තර්ගත ය.

You may also like

Leave a Comment