UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණය

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවයෙන්

තිලෝගුරු අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව වර්ෂ 2600 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා අතිගරු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී (03) දින පැවැත්විණි.

ඉතිරිය»

දිවි මඟ එළිය කර ගනිමු

අප සෞන්දර්යාත්මක රසය විඳගත යුත්තේ අන්‍යයන්ටද තමන්ට රුචි පරිදි එම කාලවකවානුව ගත කිරීමට ඉඩ සලස්වා දෙමිනි. එසේ නොවුවහොත් අනෙක් තැනැත්තන්ට තම කර්තව්‍යයන් ඉටු කර ගැනීමට තිබෙන කාලය අප විනාශ කර දැමීමෙන් අප සිදු කරන්නේ කුමක්ද? මඳක් සිතා බලන්න

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසලයේ ප්‍රමාදයෙන් ලැබෙන ප්‍රතිඵල භයානකය

හොඳට පෙනීම ඇති කෙනෙක් ගෙවල් දෙකක් අතර සිටින විට ගෙවල් දෙකට යන එන අය මනාව දැකගන්නාක් මෙන් මහණෙනි, මම දිවැසින් මැරෙන උපදින සත්ත්වයන් දකිමි. කුලීන, කුලහීන රූපී විරූපී, සුගතිගාමී දුගතිගාමී වීමට එම  සත්වයන් විසින් කරන ලද කුසලාකුසල කර්මයන්ද දකිමි. කය වචනය සිත මෙහෙය වීමෙන් යහපත් දේ කරන ලද අය සුගතිගාමී වෙති. එම ද්වාරත්‍රයෙන් අකුසල් කළ අය දුගතිගාමී වෙති

ඉතිරිය»

රාජ්‍ය වෙසක් උත්සවයෙන්


අස්ගිරි පාර්ශ්වයේ මහ නායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන වැඩම  කිරීමෙන් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී පිහිටි ඓතිහාසික මහ මළුවේදී ඉකුත් 6 වැනිදා පැවැත්විණි.

ඉතිරිය»

බෙල්ලන්විල රජ මහා විහාරයේ බිතු සිතුවමකි සිතුවම - සෝමබන්ධු විද්‍යාපති

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]