|
ධර්ම දේශනාව: කුසලයේ ප්‍රමාදයෙන්
ලැබෙන ප්‍රතිඵල භයානකය
හොඳට පෙනීම ඇති කෙනෙක් ගෙවල් දෙකක් අතර සිටින විට ගෙවල් දෙකට යන එන අය
මනාව
දැකගන්නාක් මෙන් මහණෙනි, මම දිවැසින් මැරෙන උපදින සත්ත්වයන් දකිමි.
කුලීන, කුලහීන රූපී විරූපී, සුගතිගාමී දුගතිගාමී වීමට එම
සත්වයන් විසින් කරන ලද කුසලාකුසල
කර්මයන්ද දකිමි. කය වචනය සිත මෙහෙය වීමෙන් යහපත් දේ කරන ලද අය
සුගතිගාමී වෙති.
එම ද්වාරත්‍රයෙන් අකුසල් කළ අය
දුගතිගාමී වෙති
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා
අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය. |
|
|
|
|
|
|