|
දිවි මඟ එළිය කර ගනිමු
අප
සෞන්දර්යාත්මක රසය විඳගත යුත්තේ අන්‍යයන්ටද තමන්ට රුචි
පරිදි එම කාලවකවානුව ගත කිරීමට ඉඩ සලස්වා දෙමිනි. එසේ
නොවුවහොත් අනෙක් තැනැත්තන්ට තම කර්තව්‍යයන් ඉටු කර ගැනීමට
තිබෙන කාලය අප විනාශ කර දැමීමෙන් අප සිදු කරන්නේ කුමක්ද?
මඳක් සිතා බලන්න
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා
අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය. |
|
|
|
|
|
|