|
|
මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි
අනු නා හිමියන් විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත
දස අවුරුදු ඉදිරි වැඩපිළිවෙළ පිළිගැන්වූ අයුරු |
|
|
සම්බුද්ධත්ව ජයන්ති
වර්ෂ පූර්ණය
සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවයෙන්
තිලෝගුරු අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා
සම්බුද්ධත්වයට පත්ව
වර්ෂ 2600 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ
මහෝත්සවය
ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා අතිගරු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී (03) දින
පැවැත්විණි.
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා
අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය. |
|
|
|
|
|
|