UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන අමාදහර වෙසක් සදහම් කලාපය මැයි මස 05, 06, 07 තෙදින තුළ ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

අස්ගිරි මහා විහාරයට වසර 700 ක් සපිරෙයි

ශ්‍රී ලාංකික ථෙරවාදී භික්ෂු පරපුරේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය අවුරුදු හත්සීයක ඉතිහාසයකට හිමිකම් කියයි. මේ විහාර ඉතිහාසය අනුරාධපුර යුගයේ ආරම්භය තෙක් දිවයයි. ථූපාරාම මහා විහාර භික්ෂු පරපුරෙන් මෙය පැවත එන බව ඉතිහාස ගත සාධක මත සනාථ වේ. ඉන් අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ද යාපහුවේ වලස්ගල ආරණ්‍ය සේනාසනය ද පලාබද්දල ආරණ්‍ය සේනාසනය ද හා වත්මන් සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරය දක්වා අඛණ්ඩව ඉදිරිට ගමන් කැර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාම

යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. මනුකය අත්හැර දේව කාය සපුරන්නෝ ය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම සරණාගමනය වන අතර එසේ සරණ යන පුද්ගලයන්ට ලැබෙන මහානිශංස සිතා කියා නිම කළ නොහැක්කේමය.

ඉතිරිය»

බුදුසරණ පුවත්පත ධර්මදානයක් ලෙස පිටපත් ලක්ෂ 3 ක්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමෘද්ධි බැංකු සංගම් ජාලයේ අනුග්‍රහයෙන් සත්වෙනි වරටත් බුදුසරණ පුවත්පතේ පිටපත් ලක්ෂ 3 ක් මෙම වෙසක් පුන් පොහෝ දින සිල් සමාදන් වන ‍උවසු උවැසියන් වෙත විහාරස්ථාන දහසකදී නොමිලයේ බෙදා හැරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 
 
 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]