|
|
ගෙඩිගේ විහාරයේ විහාර මන්දිරය |
|
|
අස්ගිරි මහා විහාරයට වසර 700 ක් සපිරෙයි
ශ්‍රී ලාංකික ථෙරවාදී භික්ෂු පරපුරේ සියම් මහා නිකායේ අස්ගිරි මහා
විහාර පාර්ශ්වය අවුරුදු හත්සීයක ඉතිහාසයකට හිමිකම් කියයි.
මේ විහාර ඉතිහාසය අනුරාධපුර යුගයේ ආරම්භය තෙක් දිවයයි. ථූපාරාම මහා
විහාර භික්ෂු පරපුරෙන් මෙය පැවත එන බව ඉතිහාස ගත සාධක මත සනාථ වේ. ඉන්
අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ද යාපහුවේ වලස්ගල ආරණ්‍ය සේනාසනය ද
පලාබද්දල ආරණ්‍ය සේනාසනය ද හා වත්මන් සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරය
දක්වා අඛණ්ඩව ඉදිරිට ගමන් කැර ඇත.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා
පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.
වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා. |
|
|
|
|
|
|