[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අපේ‍්‍රල් 29 වනදා ඉරිදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කිරුළපන- නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය විසින් මෙහෙයවනු ලබන සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේදී සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.
මෙවර දේශකයාණෝ නරවැල්පිට දමිතරත්න හිමියන් විසිනි.
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි. 30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.
පුර අටවක
අප්‍රේල් 29
පසෙලාස්වක
මැයි 05
අව අටවක
අමාවක
මැයි 20
2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]