UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ මහ නගර සභා බෞද්ධ සංගමයේ සිල් වැඩ සටහන 3 දා

කොළඹ මහ නගර සභා බෞද්ධ සංගමය මගින් මැයි මස 03 වන බ්‍රහස්පතින්දා විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත්වීමට නියමිත සීල භාවනා වැඩසටහන මෙසේ ය.

3 වන දා පෙරවරු 8.00 – 9.00 සිල් සමාදන් වීම අනුශාසනය බුද්ධ පූජාව, කොළඹ නව කෝරලේ හා නව තොටමුනේ ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට රාජායතන බෞද්ධ ආශ්‍රමය විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය වහුමුවේ විජයවංශ නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත, විචිත්‍ර ධර්ම කථික ඇත්කඳුරේ සුමනසාර හිමි, 11.15 – 11.30 බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 අසරණ සරණ සේවා නගරාධිපතිතුමා හා නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන්, 1.00 – 2.15 ධර්මදේශනාව තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 2.15 – 3.30 භාවනා වැඩසටහන තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.45 – 5.15 ධර්ම දේශනාව, සිල් පවාරණය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මාලිම්බඩ පඤ්ඤාසාර හිමි.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]