| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 පාණදුර ඓතිහාසික 
										රන්කොත් විහාරයේ 200 වන සංවත්සර සමරුව 
										ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 
										ප්‍රධානත්වයෙන් ඉකුත් දා (10) පැවැත්විණි. 
										ඊට සමගාමීව මුද්දරයක් සහ මුල් දින කවරයක් 
										නිකුත් කරන ලද අතර එහි මුල් පිටපත මහින්ද 
										රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රත්මලාන 
										ස්වරණමාලි විහාරාධිපති අම්බලන්ගොඩ ශ්‍රී 
										සුමංගල මහනාහිමියන් වෙත පිළිගැන්වූ 
										අවස්ථාව. රන්කොත් විහාරාධිපති මහාචාර්ය 
										කහපොළ සුගතරතන අනුනාහිමියන් සහ 
										අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, 
										විමල් වීරවංශ නියෝජ්‍ය ඇමැති රෙජිනෝල්ඩ් 
										කුරේ මහත්වරුන් ද එම අවස්ථාවට එක්වූහ. 
										ඡායාරූපය චන්දන පෙරේරා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			තායි ශ්‍රී ලංකා බෞද්ධ නාලිකා ඒකාබද්ධවීම සුවිශේෂී කරුණක් - සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි
			
			 
			 
			 
			ශ්‍රී ලංකාව 
			හා තායිලන්තය එක්ව බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම 
			සඳහා ඉටු කළා වූ බෞද්ධ සේවා පිළිබඳ ලංකා ශාසන ඉතිහාසය දෙස බැලූවිටදී 
			පිළිබිඹු වන අතර, අදටත් දෙරට අතර බැඳී ඇති රන්දම් වැල වන්නේ එය යැයි 
			කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියෝ පැවසූහ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |