බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			බෝධිඝරය විවෘත කැරේ
			
			 
			බළන්ගොඩ කොටවෙහෙරමංකඩ, දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්‍ඛිතාරාම පුරාණ 
			රජමහා විහාරස්ථානයේ අභිනව බෝධිඝරය මෙම පෝදා පෙරවරු 09.30 ඌව පළාත් 
			ප්‍රධාන ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරේ. 
			මෙදින රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව හා පසුදා අර්ධශතාධික මහා සංඝරත්නය 
			විෂයෙහි කඨින දානය පිරිනැමේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |