බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			රත්ගම සුමනවංස නා හිමි ගුණ සැමරේ
			
			 
			වසරකට පෙර අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රත්ගම සුමනවංස අනු නා හිමි ගුණ 
			සමරු පින්කම මුල්ලේරියාවේ සුභෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 21, 22 යන 
			දිනයන්හි දී මුල්ලේරියාවේ නීලමල්ලිකාරාමයේ දී සිදු කරන අතර විශේෂ 
			අනුශාසනාවක් රාජකීය පණ්ඩිත, ආචාර්ය, වෙලේගම්මැද්දේ විමලජෝති නාහිමියන් 
			විසින් පවත්වන අතර පිරිත් දේශනාව හා සියක් නමක් සඳහා දානය පිරි නැමේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					වප් පුර පසළොස්වක පෝය 
					
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 
					07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා 
					සිකුරාදා ය. 
					මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |